1) මහා නාන තටාකය පිහිටි නගරය කුමක්ද? a) මොහෙන්දෝජාරෝ b) රඛිගාර්හි c) හරප්පා d) කලිබංගන් e) රූපාර් 2) ත්‍රිකෝණ අරගලයට සම්බන්ධ වූ රාජවංශ තුන කුමක්ද? a) චාලුක්‍ය,පාල,ප්‍රතිහාර b) පාල,ප්‍රතිහාර,රාෂ්ඨකූඨ c) පුෂ්‍යභූති,ප්‍රතිහාර,රාෂ්ඨකූඨ d) මෛත්‍රීක,ප්‍රතිහාර,පාල e) රාෂ්ඨකූඨ,ප්‍රතිහාර,මෛත්‍රීක 3) වකාටක රාජ්‍ය පාලනය කළ ගුප්ත කුමාරිකාව කවුද? a) දත්ත දේවි b) කුමාර දේවි c) ද්‍රැව දේවි d) ප්‍රභාවතී ගුප්තා e) කුවේර නාගා 4) වජ්ජීන්ගේ අගනුවර කුමක්ද? a) වෛශාලි b) වත්ස c) මල්ල d) කපිලවස්තු e) චම්පා 5) බෞද්ධ ලෙන් චිත්‍ර තවමත් ඇති ස්ථානය තෝරන්න. a) නාසික් b) භාග් c) ජුන්නාර් d) බදාමි e) බරාබර්

13 ශ්‍රේණිය - ඉන්දීය ඉතිහාසය - පුණරීක්ෂණ

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?