දීර්ඝකාලීන නියමකරණ: කාර්යය නියමකරණයකි.(Job Scheduler), සංචිතයේ (pool) ඇති ක්‍රියායන තෝරා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මතකයට ගෙන ඒම., සකසනය මගින් ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි., කෙටිකාලීන නියමකරණයට වඩා මන්දගාමී වේ., කෙටිකාලීන නියමකරණය: මධ්‍යම සැකසුම් ඒකක නියමකරණයකි.(CPU Scheduler), සූදානම් පෙළෙහි (ready queue) ඇති ක්‍රියායන තෝරා ක්‍රියාත්මක කරවීම සඳහා සකසනය වෙත යවනු ලැබේ., සකසනය විසින් ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව මත අවම පාලනයක් සිදු කරයි. , නියමකරණ අතුරින් වේගවත්ම නියමකරණය වේ., මධ්‍යකාලීන නියමකරණය: ක්‍රියායන ප්‍රතිහරණ නියමකරණයකි.(Processes swapping scheduler), අතථ්‍ය මතකයෙන් ක්‍රියායනයන් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රධාන මතකයට මාරු කරයි., සකසනය විසින් ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි., දීර්ඝකාලීන නියමකරණයට වඩා වේගවත් වන අතර කෙටිකාලීන නියමකරණයට වඩා මන්දගාමී වේ.,

නියමකරණ වර්ග සංසන්දනය කිරීම

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?