ව්‍යවස්ථාදායකය හා සම්බන්ධ බලතල: පාර්ලිමේන්තුව කැඳවීම,වාරාවසාන කිරීම,විසුරුවා හැරීම., පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ මූලාසන දැරීම., ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම., ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම,පාර්ලිමේන්තුව ඇමතීම., අගමැති පත් කිරීම, ඇමතිවරුන් පත්කිරීම, ඇමතිවරුන්ට විෂය හා කාර්ය පැවරීම, අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ බලතල හා වරප්‍රසාද : අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම, අධිකරණයකින් වරදකරු කළ තැනැත්තෙකුට සමාව දීම,දඩුවම් ලිහිල් කිරීම, අභියාචනාධිකරණයේ සභාපති පත් කිරීම, අධිකරණ සේවා කොමිසම පත් කිරීම , ජනාධිපතිවරයාට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිය නොහැකි වීම, රාජ්‍ය නායකයා වශයෙන් ඇති බලතල: යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම, රාජ්‍ය උත්සවවල මුලසුන දැරීම, අන්තර්ජාතික වශයෙන් ජනරජය නියෝජනය කිරීම, රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීම, රාජ්‍ය දුතයන් පත් කිරීම හා මෙරටට පැමිණි දූතයන් පිළිගැනීම, විධායක බලතල: ත්‍රිවිධ හමුදාපතිවරුන් පත් කිරීම, රජයේ උසස් නිලධාරීන් පත් කිරීම, අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම,

ජනාධිපතිවරයා සතු බලතල හා වරප්‍රසාද

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?