දැක්ම/දෘෂ්ටිය - සමස්ත ආයතනය සඳහා මග පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පිණ්ඩනය කරන ප්‍රකාශය, මෙහෙවර ප්‍රකාශය/නිෂ්ටාව - සංවිධානයක ස්වභාවය හා ගමන්මග තීරණය කරන ප්‍රකාශය, පරමාර්ථ - සංවිධානයක් දිගුකාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන්, අරමුණු - කෙටිකාලයක් තුළදී සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන්, ප්‍රතිපත්ති - ස්ථාපිත කර ගත් පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය සඳහා මග පෙන්වන දර්ශක, උපායමාර්ග - දැක්ම,මෙහෙවර,පරමාර්ථ,අරමුණු ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්දැයි පෙන්නුම් කරයි., ක්‍රියාමාර්ග - කිසියම් නිශ්චිත කාර්යභාරයක් ඉටු කර ගැනීම සඳහා අනුගමනය කිරීමට ස්ථාපිත කර ඇති පියවර සමූහයක්, නීතිරීති - කිසියම් කාර්යයක් ඉටු කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව නිශ්චිතව විස්තර කිරීමට සකස් කරන ලද දර්ශකයකි. , වැඩසටහන් - නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත් හා එය යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රධාන හා උප කොටස්වලට බෙදා විස්තර කෙරෙන්නකි., ව්‍යාපෘති - කිසියම් විශේෂිත වූ ගැටළුවක්,ප්‍රශ්නයක් විසඳීම සඳහා සකස් කරන ලද විශේෂිත ඒකීය විසඳුම වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් හා අවසානයක් සහිත කාර්යයකි.,

මනා ලෙස සැලසුම්කරණය කොට සකස් කරන ලද සැලසුමක අඩංගු විය යුතු කරුණු (ව්‍යාපාර අපේක්ෂණ)

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?