ප්‍රධානියා - ත්‍යාග ප්‍රදානෝත්සවයකදී අමුත්තන් පිළිගැනීම., නායකයා - නිවාඩු අඩුවෙන් ලබා ගත් ගුරුවරු ඇගයීමට ලක් කිරීම., සබඳතා පවත්වන්නා - පාසල් සංවර්ධන සමිතිය ඇමතීම., නියාමකයා - පාසල් තත්ත්ව කවවලදී සාකච්ඡා පැවැත්වීම., තොරතුරු බෙදාහරින්නා - දුරකථන ඇමතුම් හා විද්‍යුත් ලිපි සඳහා ප්‍රතිචාර දැක්වීම., ප්‍රකාශකයා - පාසලේ වාර්ෂික සැලසුම් එළි දැක්වීම., ව්‍යවසායකයා - ගුරු සංවර්ධන වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරවීම., බාධා පාලනය කරන්නා - සිසු විනය ගැටළුවලදී ඒවා විසඳීමට මැදිහත් වීම., සම්පත් වෙන්කර දෙන්නා - විවිධ ශ්‍රේණි සඳහා ගුණාත්මක යෙදවුම් වෙන් කර දීම., සාකච්ඡා කරන්නා - පාසලට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමේදී ඒවායේ ගුණාත්මක තත්ත්වය පිළිබඳව කේවල් කිරීම.,

කළමණාකරුවෙකුගේ විවිධ භූමිකා සහ කාර්යයන්

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?