ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් ලබා තිබේද යන තොරතුර අවශ්‍ය වන්නේ ____ ටය. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන තොරතුර අවශ්‍ය වන්නේ ____ ටය. රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද යන තොරතුර අවශ්‍ය වන්නේ ____ ටය. නියමිත පරිදි බදු ගෙවන්නේද යන තොරතුර අවශ්‍ය වන්නේ ____ වලටය. වගකීම් සහතික ඉටු කිරීමට ව්‍යාපාරයට හොද පැවැත්මක් තිබේද යන තොරතුර අවශ්‍ය වන්නේ ____ ටය. සපයා ඇති ණය ආපසු ලබා ගත හැකිද යන තොරතුර අවශ්‍ය වන්නේ ____ ටය.

ආයතනයට ඇල්මක් දක්වන පාර්ශවයන්

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?