පුද්ගල ප්‍රතිලාභ: පුද්ගල හැකියාවලින් ප්‍රයෝජන ගැනීමට ඉඩ ප්‍රස්ථා ලැබීම, ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි වීම, සමාජ තත්වය හා පිළිගැනීම ඇතිවීම, ආත්ම තෘප්තිය ලැබීම, පෞද්ගලික මූල්‍යමය ලාභ ලැබීම, ආයතනික ප්‍රතිලාභ: තරඟකාරීත්වයට මුහුණදීමට පහසුවීම, ව්‍යාපාර කටයුතු පුළුල් වීම, අඛණ්ඩව වර්ධනය වීම, වෙළෙඳපොල කොටස පුළුල් වීම, කර්මාන්තය තුළ විශිෂ්ටයින් බවට පත්වීම, සමාජීය හා ආර්ථික ප්‍රතිලාභ: නව රැකියා අවස්ථා උත්පාදනය වීම, ආදායම් අවස්ථා බිහිවීම, නව භාණ්ඩ හා සේවා පරිභෝජනයට අවස්ථා උදාවීම, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම, ප්‍රාදේශී්‍ය සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීම , නව වෙළෙඳපොළවල් සංවර්ධනය වීම,

ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?