ආර්ථික වර්ධනය - නිෂ්පාදන ක්‍රියාවලියේ අඛණ්ඩ වර්ධනය , සංවර්ධනය - ආර්ථික වර්ධනයට අමතරව මානව හා සමාජ දර්ශකවල දිගුකාලීන වර්ධනය , පූර්ණ සේවා නියුක්තිය - ශ්‍රමය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනා යම් සේවාවක නියුක්ත වී සිටීම මෙන්ම ආර්ථිකය සතු සියලුම නිෂ්පාදන සම්පත් ඵලදායි නිෂ්පාදන කටයුත්තක යොදවා තිබීම, සාධාරණ ආදායම් ව්‍යාප්තිය - රටක සමස්ත නිෂ්පාදිතය එරටෙහි වෙසෙන සමස්ත ජනතාව අතර සමානව බෙදාහැරීම, ආර්ථික ස්ථායීතාව - ආර්ථිකයේ දේශීය හා විදේශීය වශයෙන් අර්බුදයක් ඇති නොවීමට ඔරොත්තු දීමේ හැකියාව , අභ්‍යන්තර මිල ස්ථායිතාව - උද්ධමනය පාලනය ,මිල මට්ටම ස්ථාවරව පවත්වා ගැනීම ,පොලී අනුපාතය පාලනය කිරීම සිදු කෙරේ., බාහිර මිල ස්ථායීතාව - විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සිදු කෙරේ., යහපත් අන්තර්ජාතික වෙළෙඳාම - විදේශ වෙළෙඳ කටයුතු සතුටුදායක අන්දමින් පවත්වා ගෙන යාම තුළින් ගෙවුම් ශේෂ තත්ත්වය ආරක්ෂා කර ගැනීම ,

රජයක ආර්ථික අරමුණු

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?