True: ළදරු අවධිය ලෙස සලකන්නේ උපතේ සිට මාස 12 ක කාලයයි, ලංකාවේ උපත් බර කිලෝ ග්රෑම් 2.5 ට අඩු දරු උපත් අඩුබර දරු උපත් සැලකේ, උපතේ සිට දින 28දක්වා කාලය නවජ අවදියයි, උපත් බර දෙගුණ වීමට මාස පහක් පමන ගතවේ., නවජ දරුවා දවසේ වැඩි කාලයක් නිදාගනී, මාස 6ක් වයසැති ළදරුවෙකුට උදවු ඇතිව වාඩිවීමේ හැකියාව ඇත, ප්‍රෝලැක්ටින් හෝමෝනය මව් කිරි නිෂ්පාදනයේ දී වැදගත් වේ, ළදරුවන් සදහා මව් කිරි දීම ආර්ථිකයට ද පහසුවකි , False: නවජ දරුවාගේ බර මුල්ම දිනවල දී අඩුවීම රෝග ලක්ෂණයකි, නවජ දරුවාගේ ශරීර දිග හිසේ වටප්‍රමානයෙන් හතරෙන් එකක් පමණ වේ, නවජ දරුවන්ගේ සම රෝස පැහැ වන්නේ මේද පටක වේගයෙන් තැම්පත් වන නිසාය, මොලයේ පාලනයක් සහිත ප්‍රතිචාර ප්‍රතීක ක්‍රියා නම්වෙයි, ළදරුවන්ගේ චිත්තවේග ස්ථාවර හා දීර්ඝකාලීන වේ, මව් කිරි බීම මළ බද්ධයට හේතු වේ, ළදරුවන්ට අතිරේක ආහාර දීම ආරම්භ කරන්නේ මාස තුනේදීය,

ගෘහ ආර්ථික විද්‍යාව 11 ශ්‍රේණිය ළදරුවන් රැකබලාගැනීම සැකසුම කෑ/අරන්දර ක.වි තාක්ෂණ අංශය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?